ලබන
ආත්මෙත්
අපිව
මේ විදියටම සතුටින් තියන්න...
මං ඉල්ලන්නෙ එච්චරයි...
මේ පහන් එලිය වගේම අපේ ජීවිතේ එලිය කරන්න...
මම එහෙම හිතුවෙ අපි පළමුවෙන්ම පන්සල් ගියපු දවසෙ...
එදා
ඉඳන්
අපි
දෙන්නම
හැම
පෝයකටම
පන්සල්
ගියා...
හැමෝම
මල්
පහන්
පූජා
කරනවා....
ඇස්
වහගෙන
මොන
මොනාදෝ ප්‍රාර්ථනා කරනවා...
ඒකි
නම්
මොනා
ඉල්ලුවද
දන්
නෑ...
ඒත්
මම නම් ඉල්ලුවෙ අපි දෙන්නටම ලස්සන අනාගතයක්...
එක දවසක් බුදු සාදු ඉස්සරහදි මම ඇහුව මෙහෙම...
හැමදාම
මට ආදරෙන් ඉන්නවද??
ඔව්
අයියෙ...
එයා
එහෙමයි
කිව්වෙ....
බොරු
නෙමෙයි..
ඇත්තමයි...
බුදු
සාදුගෙන්
ඇහුවොත්
කියයි...
ඒත්
එහෙම
කියපු
එකී
අද මං ළඟ නෑ...
මට මතකයි පෝයට හාමුදුරුවො කියනව
ඇයි
මෙහෙම
වුනේ...
මම ආයෙත් ගියා පන්සලට...
පන්සලේ
සෙනඟ
ගොඩායි...
සමහරු
භාරහාර
වෙනවා..
සමහරු
වඳිනවා...
මමත්
ගිහින්
මල්
පහන්
පූජ
කරල
දෙවියන්ගෙන්
ඇහුවා....
ඇයි
මෙහෙම
වුනේ
කියල...
උත්තරයක්
නම්
ලැබෙන
පාටක්
නෑ......
අනේ
මංදා
හිතට
නිදහසක්
නෑ...
මං හිතන්නෙ දෙවියොත් ඒකිගෙ පැත්තෙද කොහෙද..
නැත්නම්
ඔහොම
ඉඳිවියැ...
ඒත්
එහෙම
හිතන්නත්
බෑ...
එයා
විතරක්
තනියෙම
පහන්
පත්තු
කලේ
නෑනෙ...
මාත්
හිටියේ...
මට පේන්නෙ දෙවියොත් බිසීද කොහෙද...
*****
පුන් පොහෝ දින දණ නමාගෙන
ඔබෙ නමට පහනක් පුදා..
හැම භවේකම එකට ඉන්නට
ඔබෙ නමින් අපි කැපවෙලා...
ඔබෙ නමට පිදු සුදු නෙළුම් මල
පුදසුනේ අද පරවෙලා...
පහන් වැටියේ පහන් දැල්ලත්
අනේ අද ඇත මියදිලා...
මතු සසරෙ හැම අත් භවේකම
අපි අපේ වෙන්නට කියා..
ඔබේ රුව ළඟ වැටී කී ඒ
වදන් අද ඇත සැඟවිලා....
අනේ දෙවියනි පැතූ පැතුමන්
හීන අද අවතැන් වෙලා...
රිදවපන් තව රිදවපන් මට
ඈව සතුටින් රඳවලා...
ප.ලි - අඬනව අඬනව කියල දැන් ඉතින් මාව කන්න හදන් එපා.. 2015-01-14 ලියපු
ලියවිල්ලකට ඊයේ තමයි පද ගැලපුනේ....
හ්ම්ම්ම්ම්.... සැරටම වැදුන බූට් එකක් වගේ..
ReplyDeleteමචෝ මේකයි,පංසල් ගිහිල්ල කොරන්න ඕන එක නෙමෙයිනෙ කොරල තියෙන්නෙ.හාමුදුරුවො මතක් කොරලත් තියෙනවා.. ඒක තමයි ඇත්ත.
- සංසාරේ හැටි තමයි.. වියෝග ඇති වන්නේ -
ජයවේවා..!!
එකෙන්ම...පැපූ කියනවා වගේ පන්සල් ගිහින් වැදගෙනව එන්නේ නැතුව එතන ගිහින් මගුල් නටලා...හරියයිද මන් අහන්නේ?
Deleteරූපෙ : දුප්පත්කමනෙ බං....
Deleteහ්ම්ම්ම්...ඒකනම් එහෙම තමයි බං ලබ්බො...දැන් ඉතින් හාමුදුරුවො කියපු එක මතක් කර කර ඉන්නවා...බෝම ස්තුතියි..
කෙලවුනාම දෙයියන්ගෙනුත් ගේම ඉල්ලන්න තමා හිතෙන්නෙ බං.
ReplyDeleteඇත්තනෙ සජ්ජො...කෙල වුනාම හිතෙනවා මේක පට්ට අසාධාරන ලෝකයක් කියලා. එතකොට ඉතින් ගේම ඉල්ලන්න හිතෙනවා.. තැන්කූ මේ පැත්තෙ ආවට..
Deleteඋඹ මොකක්හරි වැරදි වැඩක් කරන්ඩ ඇති පන්සල් ගිහින්....
ReplyDeleteදෙවියන්ව ඇවිස්සුවද?
අනේ නෑ....අපි ඉතින් බෝම අහිංසක සිල්වත් ගුණවන්ත දරුවොනෙ බං...
Deleteමුන්ගේ අසබ්ය වැඩ දැකලා දෙවියෝ ඇවිස්සිලලු බං
Deleteහැහ්..ඔන්න කිව්ව කතාවක්...මට ඔය කටුස්සව හම්බුනොත් මං දනී කොරන දේ..
Deleteහාමුදුරුවෝ කිව්ව දේ ගැන හිතුව නම් දුක අඩු වෙයි..
ReplyDeleteසහතික ඇත්ත දිලිනි අක්කෙ...අන්තිමට ඉතුරු වුනේ ඔච්චරයි.
Delete//සසරෙ මතු අත් හැම භවේකම// මතු සසරෙ හැම අත් භවේකම.
ReplyDeleteකෙල්ලො කොල්ලො කවුරුත් බුද්ධ රූපෙ ඉස්සරහ වුනත්, දේව රූපෙ ඉස්සරහ වුනත්, ඔය උඩ කමෙන්ට්ස් දාන අපේ රූපෙ ඉස්සරහ වුනත් කියන්නෙ බොරුමයි. පොරොන්දු බොරුමයි.
(උඹට තිබුනෙ පොඩි හිලක් විදල තියන්න)
හ්ම්ම්..හ්ම්ම්... හිල නොවිද්ද එක ගැන නම් මට අදටත් පොඩි අවුලක් තියෙනවා...
Deleteබෝම ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නට..
Deleteහිල් විදිල්ල හරියන්නෑ බං.ඊට පස්සෙ බයක් හැකක් නැතිව අඩවු කස්තිරම් ඇල්ලුවත් පස්සෙ නැට්ට පුකේ ගහගෙන කරගහන්න වෙනවා..මොනව උනත් හර්දසාක්ශියක් තියේවානෙ බං... (උන්ට {අඩවු අල්ලන} නැතත් අපට )
Deleteඔය හේතුව නිසාම තමයි බං හිල් නොවිද්දෙ... මොකද පාරවල් හිටින එකක්යැයි..
Deleteදුප්පත් කමට ඉන්න අහිංසක මාවත් අල්ලාගත්තා නේද??
Delete.
.
මදාවියා හරිම නපුරුයි අම්මේ.....
මා ආදරණීය මහේෂයා සහ පැපුවා වෙත,
Deleteහිල් විදලා ඒවා අස්සෙ එක එක ඒවා පුරවන්න යන්න එපා යකුනේ. විද්ද ගමන් ඩ්‍රිල් එක එළියට ගනිව් අහක්කවෙලා... හැක්! හෘදය සාක්ෂියට මාර සනීපයි නේද බොලව් කෙල්ල කිසි හිලක් නැතිව පොල්ල තියලා ගියදාට? මේක මචං තරඟයක්. බූට් එක ඉස්සෙල්ලා තියපු එකා සතුටින්. ඒක වැදිච්ච එකා දුකින්. කෙල්ලද කොල්ලද කියන එක නෙමේ ප්‍රශ්නෙ. පරිප්පුව කාපු එකා දුකේ. නැද්ද හා...
එකෙන්ම මටත් ඕක අනන්තවත් හිතිල තියෙනවා.. යකෝ අපි එහෙම පවු කියල හිතල මොනාත් නොකර ඉඳල අන්තිමට අපිටම කෙලල යනවා ශෝයි එකට. හැබැයි එහෙමයි කියල අපි හිල් විදින්න ගියොත් අපිටත් හොරෙන් උන් වටේ යනවා..එතකොටත් අපිටම කෙලවෙනවා... අන්තිමේදි කෝක වෙතත් අපිට කෙලවෙනවා...
Deleteඔව් ඔව්... අපි හිල් විදලා.. වෙන එවුන් මොනව හරි පුරවපුවම අපි කර ගහපන්කො.. ඇයි අපි නෙ හිල් විද්දෙ.. එහෙම නොවී අපි මළොත්... කෙල්ලට මිනිස්සු 'බඩුව' කියනවා. ඒවට වඩා හොඳයි බූට් එකක් කාල ගල් බෝතලයක් බොනවා.
Deleteම්ම්...එකෙන්ම ලබ්බො..මචං උඹ එක්ක සෙට් වෙන්න නම් සිරාවටම පට්ට ආසාවෙන් ඉන්නෙ.. ළඟදිම පොඩ්ඩක් අනුමත වෙන්න සෙට් වෙමු..ඔව්..
Deleteමං නම් කවදාවත් පන්සල් වත් දෙවියෝ වත් විශ්වාස කලේ නෑ.. ඒත් අදටත් පන්සල් යනවා.. නලල බිම ගහල සීතල පොළොවේ බුදු පිළිමයක් ලඟ විනාඩි දයක් පහලොවක් පසඟ පිහිටුවා වඳිනව.. ඒ මගේ මානය බිඳ ගන්න.. නැතුව වැඳුම් ලබන්නා ගැන විශ්වාසයකින් නෙවෙයි.. බිරිඳ ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්න නිසා මම 'මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම' ප්‍රතිපත්තිය තමයි පන්සල් හා දෙවියන් ගැන දක්වන්නේ.
ReplyDeleteමහේෂ් ගෙ ගණ අඳුර කියවන්න අපු මුල්ම දවස.. මීට පස්සේ මිස් වෙන්නෑ..
කලන අයියා ආව එක ගැන පට්ටම පට්ට සතුටුයි!! සාදරයෙන් පිලිගන්නවා..
Deleteමේකයි කවුදෝ කියල තිබුනා දෙවියො කියන්නෙ බොහොම කාර්යබහුල මැටි රූප කොට්ටාසයක් කියලා... බලාගෙන යද්දි ඒකත් හරි කියල හිතෙනවා, කරන්න පුලුවන් හැම දහදුරා වැඩක්ම කරල අන්තිමය පූජා වට්ටියක් උස්සන් දෙවියො ගාවට යනවා...
මම නම් දකින්නෙ මේ ලෝකෙ පවතින්න ඕනි දෙවිවරු නෙමෙයි, ලැජ්ජ බය..
කල්‍යාණ අයියේ ඒ කතාව පට්ටයි. ලැප් එක ලගිං නැගිටලා ගිහින් ටිකක් කල්පනා කරන්න තරම් දෙයක් ඒකෙ තිබුනා... මිනිස්සු වදින්නේ ඇයි කියන්න අර්ථකථණයක් නැතුව හිටියේ
Deletehmmm hmmm
ReplyDeleteපිස්සු වට්ටනවනෙ?
Deleteදැන් මේ හ්ම්ම් හ්ම්ම් කියල තියෙන්නෙ මොනවා කියලද?
මට ටිකක් තේරුම් කරන්නකො...
නැත්නම්... @ බස්සා අමතමින්
අඩෝ කෑවා නේද රාජකීය බූට් පාරක්....
ReplyDeleteඕකනේ අපි ලව් කරන්නේ නැත්තේ
ම්ම්...මහේෂ් වෙමි..
Deleteබූට් කෑවෙමි...
දැන් නොහඬමි....
හැක් හැක්.. අම්මේ ඉතින් ඒ ගැන නම් කුමන කතාද?
ඔවුවට ඉතින් කියන්න දේවල් නෑ කොල්ලෝ..
ReplyDeleteමොනාත් නොකීවට කමක් නෑ....
Deleteදිනේෂ් අයියා ඉතින් හැමදාම මං කියන එව්වා අහං ඉන්නවනෙ
ඒ ඇති...
මමත් කෙලවුනාම දෙයියෝ ගැන පොඩ්ඩක් හොයල බැලුවා...
ReplyDeleteටික දවසකින් තේරුනේ දෙයියට මටත් වඩා කෙළවෙලා කියලා
ටක් ගාල දෙයියව ඩිස්කොනෙක්ට් කරලා... දැන් හිටියට වැඩිය ගොඩ
හි හි...දෙයියො මතක් වෙන්නෙ අපිට කෙල වුනාමනෙ...
Deleteදැන්වත් අර හාමුදුරුවො කිව්ව කතාව මතකෙ තියාගෙන නමෝ විත්තියෙන් තව එකකට බැහැපන් බං :D. ඔව්ව හොඳ පාඩම් බූට් කාපු හැමෝටම ;) බොට ජය වේවා!!!
ReplyDelete+++++++++
Deleteඅන්තිමට ඉතුරු වුනේ ඔච්චරයි බං.... දැන් ඉතින් මොනා කරත් ගැලවෙන බව දැනගෙන තමයි කරන්නෙ... ජය වේවා!! ආයෙ වරෙන් මේ පැත්තෙ...
Deleteදිව්‍ය අංගනාවන්ට අපිට වාගෙ තරහ යන්නෙ නෑ //
ReplyDeleteඔන්න ඕකයි දෙයියො බූට් නොකන හේතුව. නැත්තම් දෙයියන්ටත් බූට් තමයි. මමනම් හිතන්නෙ බූට් එකක් නොකාපු කොල්ලෙක්ගෙන් වැඩක් නෑ
// මමනම් හිතන්නෙ බූට් එකක් නොකාපු කොල්ලෙක්ගෙන් වැඩක් නෑ//
Deleteඅන්න ඒකනෙ.. මං මේක ප්ලෑන් කොරල කෑවෙ..ඔව්
අන්න අරෙහෙ දෙයියො උබලගෙ අම්ම මතක් කර බනිනවලු .... තොට ඔච්චර ලොකු උදව්වක් කරලත් නහයෙන් අඬ අඬ ඉන්නව කියල .....
ReplyDeleteඅඩේ..දෙයියන්ට තෑන්ක්ස් කරල පොස්ට් එකක් ලියන් ඕනි...
Deleteබළල්ලු මීයෝ අල්ලන එක නෑවෑත්තුව කිවොත් පිළිගනින් ඒත් ගෑනු .. . . . . . . . . . . . . ?????
ReplyDelete