ගණ අඳුර ගැන

පාට පෙට්ටියෙ නැති ජීවිතේ ඇති ඔබ අකමැති මම කැමති පාට...

දැන් නම් මූන අඳුරු පාටයි...
දවසට දෙතුන් පාරක් කවුරුම හරි කියනව...
පෙම් පාට....
පින් පාට....
අඳුරු පාට....
මේ හැම පාටක්ම අපි කතාකරන ලෝකෙ තිබුනත්..
පාට පෙට්ටියෙ නෑ...
ඔයා මේ ලෝකෙට බිහිවෙද්දි වගේම
ඔයා සදහටම දෑස් පියාගද්දිත්..
ඔයා ලඟින් ඉන්න පාට...
අඳුර....
නිකන්ම අඳුර නෙමෙයි...
ගණ අඳුර...
මේ ආරාධනාව
ඔයත් එන්න..
ගණ අඳුරට....
ඒත්...
පහන් දල්වන්නට නෙමෙයි...
අඳුර විඳගන්නට....

2 comments: