ලබන
ආත්මෙත්
අපිව
මේ විදියටම සතුටින් තියන්න...
මං ඉල්ලන්නෙ එච්චරයි...
මේ පහන් එලිය වගේම අපේ ජීවිතේ එලිය කරන්න...
මම එහෙම හිතුවෙ අපි පළමුවෙන්ම පන්සල් ගියපු දවසෙ...
එදා
ඉඳන්
අපි
දෙන්නම
හැම
පෝයකටම
පන්සල්
ගියා...
හැමෝම
මල්
පහන්
පූජා
කරනවා....
ඇස්
වහගෙන
මොන
මොනාදෝ ප්‍රාර්ථනා කරනවා...
ඒකි
නම්
මොනා
ඉල්ලුවද
දන්
නෑ...
ඒත්
මම නම් ඉල්ලුවෙ අපි දෙන්නටම ලස්සන අනාගතයක්...
එක දවසක් බුදු සාදු ඉස්සරහදි මම ඇහුව මෙහෙම...
හැමදාම
මට ආදරෙන් ඉන්නවද??
ඔව්
අයියෙ...
එයා
එහෙමයි
කිව්වෙ....
බොරු
නෙමෙයි..
ඇත්තමයි...
බුදු
සාදුගෙන්
ඇහුවොත්
කියයි...
ඒත්
එහෙම
කියපු
එකී
අද මං ළඟ නෑ...
මට මතකයි පෝයට හාමුදුරුවො කියනව
ඇළුනට
කමක්
නෑ ගැලවෙන බව දැනගෙන කියලා...