හිත හීලෑ
නැත්තෙකු සමඟ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සොයා ගිය අතිශය බිහිසුනු ත්‍රාසජනක
චාරිකාවේ පසු සටහන....
හම්මේ ඊයෙ
කියන්නෙ ජීවිතේ පට්ටම පට්ට දවසක්...
ඔව් ඔව්.. මේ
කියන්නෙ ඒක ගැන තමයි...
නෙළුම් යාය
ගැන...
මේ මට? සම්මාන.. නෑ
ඕයි.. මට මොන සම්මානද?
ගියා ගියා...
ගියා කියන්නෙ
ඒක මාරම යෑමක්...
උදේ
පාන්දරින්ම ගියා ඔෆිස් එකට...
ගැහුවා
මැනේජර්ට අතේ පැලවෙලා ගෙඩි කන්න පුලුවන්
බොරුවක්..
“මිස් මට අද හෙඩ් ඔෆිස්
එකට යන්න ඕනි.. පොඩි වැඩකට...”
අපේ මිස් මගෙ
ඔලුවෙ ඉඳන් පල්ලෙහාට බැලුවා නිකං පිටසක්වල ජීවියෙක් දිහා බලන විදියට...
“ආහ්..කමක් නෑ ගිහින්
එන්නකො..”










