tag:blogger.com,1999:blog-9092287360820058810.post5965268773786772108..comments2023-06-21T12:10:58.954+05:30Comments on ~~ ගණ අඳුර ~~: මැයි දිනය සැලිබ්‍රේට් කිරීම | May DayMahesh WIckramathungahttp://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-9092287360820058810.post-42243587538083412172015-05-07T11:47:24.081+05:302015-05-07T11:47:24.081+05:30ඕක නම් හැමදාමත් දුක හිතෙන කතාවක් මලේ...ඕක නම් හැමදාමත් දුක හිතෙන කතාවක් මලේ...Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-23404878011414072182015-05-06T23:03:48.295+05:302015-05-06T23:03:48.295+05:30ගල් කාලටයි බත් පැකට් එකටයි විකිනෙද්දි මොන දිනුමක්ද...ගල් කාලටයි බත් පැකට් එකටයි විකිනෙද්දි මොන දිනුමක්ද බං සජ්ජො...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-1037632141022913942015-05-06T23:02:54.130+05:302015-05-06T23:02:54.130+05:30දුකයි නේන්නම්...අනුකම්පා කරනව ඇරෙන්න මොනා කරන්නදදුකයි නේන්නම්...අනුකම්පා කරනව ඇරෙන්න මොනා කරන්නදMahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-90211477382316792642015-05-06T23:02:13.607+05:302015-05-06T23:02:13.607+05:30ඇත්ත සුධීක අයියෙ... දැන් අපේ ඇටෙන්ෂන් එක ගන්නෙ අර ...ඇත්ත සුධීක අයියෙ... දැන් අපේ ඇටෙන්ෂන් එක ගන්නෙ අර දේශපාලුවො කරන මැයි රැලි කියල කියාගන්න මීටින් වලටනෙ.Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-617427838703562292015-05-06T23:00:57.883+05:302015-05-06T23:00:57.883+05:30ඔව් බං මනා...වෙලාවකට හිතෙනව බං මුන්ට හොඳ නම් අපිට ...ඔව් බං මනා...වෙලාවකට හිතෙනව බං මුන්ට හොඳ නම් අපිට මොකෝ කියලMahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-2449536957715808372015-05-06T23:00:10.389+05:302015-05-06T23:00:10.389+05:30සැටිපිකෙට් ඇත්ත බංසැටිපිකෙට් ඇත්ත බංMahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-89281133860892265982015-05-06T22:59:32.050+05:302015-05-06T22:59:32.050+05:30බොහෝම ස්තුතියි අජිත් අයියේ... ඔයාගෙ සප් එක නම් සෑහ...බොහෝම ස්තුතියි අජිත් අයියේ... ඔයාගෙ සප් එක නම් සෑහෙන්න වටිනවා...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-79315047471123667042015-05-06T22:58:46.393+05:302015-05-06T22:58:46.393+05:30හොඳ වෙලාවට උන් දැන් නැත්තෙ...හොඳ වෙලාවට උන් දැන් නැත්තෙ...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-87426386916604762482015-05-06T22:58:05.866+05:302015-05-06T22:58:05.866+05:30එකෙන්ම..නිල වශයෙන් කඩේ යනවා.. ඒ විතරක් නෙමෙයි ලෝකෙ...එකෙන්ම..නිල වශයෙන් කඩේ යනවා.. ඒ විතරක් නෙමෙයි ලෝකෙටම අඬබෙර ගගහ යන්නෙ..Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-34771723150729479872015-05-06T22:57:10.494+05:302015-05-06T22:57:10.494+05:30හැමදාම වගේ තමයි, කම්කරුවට මැයි දිනේ කියල වෙනසක් නෑ...හැමදාම වගේ තමයි, කම්කරුවට මැයි දිනේ කියල වෙනසක් නෑ...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-48055295299135691872015-05-06T13:00:38.356+05:302015-05-06T13:00:38.356+05:30ඔව්ව ඔහොම තමා බං.. ගණන් ගන්න එපා.. අඩුගානේ ඔය පෙළප...ඔව්ව ඔහොම තමා බං.. ගණන් ගන්න එපා.. අඩුගානේ ඔය පෙළපාලි යන එකාලට බත් පැකට් එකයි ගල් කාලයි වත් හම්බෙනවනෙ. කම්කරු සටන් කවදාවත් දිනන්න බෑ මේ කපේදී. එකට ඉන්න ඒකාල පාවල දීල උන් පොරවල් වෙනවා... ඕකයි ඇත්ත..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-37421781626746608292015-05-06T10:50:40.376+05:302015-05-06T10:50:40.376+05:30// නමුත් අද මැයි දින සැමරුම දිහා බැලුවාම හිතෙන්නෙ ...// නමුත් අද මැයි දින සැමරුම දිහා බැලුවාම හිතෙන්නෙ මෙකත් එක්තරා ආකාරයක වහල් භාවයක් කියල.. මොකද කම්කරුවන් විදියට තමන්ගේ ඉල්ලීම් හෝ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට වහලුන් වගේ දේශපාලන පක්ෂ නියෝජනය කිරීමක් වෙන්නෙ..// ++++++++++++++<br /><br />මැයි දිනයේ නිදහසත් අහිමි කම්කරු ජනතාවක්. අහෝ දුකකි! ඉරකි. තිතකි! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-53594120151175561762015-05-05T03:25:22.022+05:302015-05-05T03:25:22.022+05:30පළවෙනිදා බලන්න අරං, මොකක් හරි හේතුවක් නිසා මග අැරු...පළවෙනිදා බලන්න අරං, මොකක් හරි හේතුවක් නිසා මග අැරුණා. පක්ෂ වලින් මැයි දිනය සමරන එකට මමත් විරුද්ධයි. මේක ජොලි ට්‍රිප් එකක් කරන්නේ එයාලා. නමුත් විවිධ වෘත්තීය සමිතිත් මැයි පෙළපාලි යනවා. ඒවා නොපෙනෙන්නේ මේ වගේ, මහා.... ඒවා නිසා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-9843621996855648732015-05-03T11:53:13.715+05:302015-05-03T11:53:13.715+05:30සහතික ඇත්ත. හැමදාම කඩේ යන එක තමා ඉතින් කම්කරුවගෙ ර...සහතික ඇත්ත. හැමදාම කඩේ යන එක තමා ඉතින් කම්කරුවගෙ රාජකාරිය. ඒක ඉතිං මැයි පළවෙනිද කියල වෙනසක් නෑ.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-25601958788478826572015-05-02T11:17:47.828+05:302015-05-02T11:17:47.828+05:30දැං මැයි දිනේ කියන්නෙ පට්ට බොරුවක් .දැං මැයි දිනේ කියන්නෙ පට්ට බොරුවක් .ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-82879216139764275832015-05-02T04:03:08.496+05:302015-05-02T04:03:08.496+05:30http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16797-may-dayAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-23007692672775898992015-05-01T21:34:09.008+05:302015-05-01T21:34:09.008+05:30අදත් කඩේ යමු. වෙනසකට තියෙන්නෙ කඩේ යන්නම කියලා නිවා...අදත් කඩේ යමු. වෙනසකට තියෙන්නෙ කඩේ යන්නම කියලා නිවාඩුවකුත් දීලා තියෙන එක. මේවයෙ මැයි දිනේ සිද්ධවෙන දේවල් ඔය දිනය සම්මත කරගත්තු අය වහ බොනවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-72945429385436398962015-05-01T18:44:54.790+05:302015-05-01T18:44:54.790+05:30ඒදාටත් කම්කරු සේවයම තමා............... දේශපාලකයන...ඒදාටත් කම්කරු සේවයම තමා............... දේශපාලකයන් වෙනුවෙන් කම්කරුවන් නිලවශයෙන් කඩේ යන දවස......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9092287360820058810.post-58457076422823864202015-05-01T17:43:40.577+05:302015-05-01T17:43:40.577+05:30දැන් තියෙන්නේ කම්කරු රැස්වීම් නෙවෙයි....කම්කරුවෝ ව...දැන් තියෙන්නේ කම්කරු රැස්වීම් නෙවෙයි....කම්කරුවෝ විකුණලා කම්කරුවන්ගේ දහඩිය විකුණලා තමන්ගේ දේශපාලන මතය මාකට් කරන දේශපාලන රැස්වීම් විතරයි දැන් තියෙන්නේ...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com